Sunday, February 6, 2011

පිස්සෝ 3 දෙනා ගේ කතාව

ඔන්න පිස්සෝ 3 දෙනෙක් හිටියා ලු!!! දවසක් රෑ 12 විතර ඔන්න එක පිස්සෙක් හොදටම නිදිලු!! අනිත් එවුන් දෙන්න ඇහරලා!! ඇහරලා හිටපු එකෙක් කිව්වා ලු !!
අඩේ අපි මූට ෆන් වැඩක් කරමු!! මුගේ බෙල්ල කපලා අපි හංගමු ...එතකොට මූ හෙට උදේ නැගිටලා හොයයි නේ!!! හැබයි මූ හෙට උදේට හොයද්දි උඔ උට කියන්න එපා මම තමා කපලා හංගුවේ කියලා
 හික්ස්

5 comments:

  1. baka baka baka baka baka baka baka baka!

    ReplyDelete
  2. මරේ මරු

    ReplyDelete
  3. මරු පිස්සො දෙන්න !!!!! උන්ට ඇත්තටම පිස්සුද දන්නෙ නෑ.

    ReplyDelete
  4. Niyamai Hah Hah haaaaaaaaaaaaaa

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්