Thursday, February 24, 2011

ඉස්කෝලේ කාලේ මතකයන් (7 වසරේ)

අපේ ඉස්කොලේ අපර් ස්කූල් පටන් ගන්න්නේ 7වසරෙන්!!! ඉතින් අපර් ස්කූල් එකට ගිය අලුත අපි ඉතින් ප්‍රීෆෙක්ට්ස්ලාටයි අපෙ විනය බාර වෑද්දාටයි!!! වෑද්දා කියන්නේ ඒ සර් තමා මනමේ නාට්ටියේ වෑද්දාට රගපාන්නේ.. මම නම් ඒ නාට්ටිය බලලා නෑ.. කොහොම හරි අපි හරි බයයි..ඉතින් අපි ඉන්ටවල් එකට යනවා කෑලේට සෙල්ලම් කරන්න.. ඔය කෑලේ ඉවර වෙන්නේ අපේ ඉස්කොලේම නම් තියන බාලිකා පාසලේ ගොඩනෑගිලි වලින්.. ඔන්න ඉතින් අපි යනවා ඔය කලේට කෙසෙක් පේර එක එක අබ වගේ පලතුරු කන්න!! කෙසෙක්ගස් එහෙම පෙරලලා කෑන් කපලා! පොඩි කටු මෑටි ගෙයක් තිබ්බ එකෙ තියනව
අමු කෙහෙල් කන්න බෑ නේ.. ඔය කෑලෙන් තමා අයියලා ඉස්කෝලෙන් පනින්නේ.. අපි ඉතින් ඉස්කොලෙන් එලියටම ගිහිල්ලා බෙල් එක ගහුවම අයේ එනවා!! මෑටි හරක්..කොහොම හරි අපි සෙට් එකක් ගියා කෑලේ කෑල්ලට.. කොහොමහරි අපි බාලිකා පාසල ලගටම ගියා!! ඔන්න කෙල්ලෙ සෙට් එකකුයි ටීචර් එකෙකුයි ඉන්නවා!! ඉතින් අපිට මේවා තහනම් කලාප නේ ඔක දෑකලා කලබල උනු අපෙ එකෙක් කෙල්ලො සෙට් එකට ගලක් ගෑහුවා.. පිස්සෙක් නේ ගහලා දිව්වා..ඒ වෙලාවෙම ටීචර් අපේ පිනාට කෝල් එකක් ඩීලාද කොහෙද අපි ඉස්කෝලෙට යද්දිම ඉන්නවා අපෙ විනය බාර ගුරු තුමා.. විනය බාර ගුරු තුමා.. පුක පෑලෙන්න හොන්ද ගුටි දීලා ඒ පෑත්තට යන්න එපා කිව්වා!! අයියෝ අයෙත් අපිට ගෙඩි කන්න බෑරි උනා!!  අර ගල ගහපු එකාට පිස්සු ද මන්දා!! කෙල්ලෙක් දෑක්කාම  ගල් ගහන සිරිතක් තියනවා ද?

ඔන්න අර 7 වසරේ තියෙන්නේ ජීවන කුසලතා කියලා විශයක්!! ඒ කාලේ මගෙත් එක්ක හිටියෙ අපතයා කියලා එකෙක්!! ඔන්න එක කරන්න හිටියේ ටීචර් කෙනෙක්!! සර් කෙනෙක් හිටියානම් මම අද ලොවෙත් නෑ!!  ටීචර් කිව්වා ඔයගොල්ලොන්ටතියන ප්‍රශ්න ලියන්න කියලා!! මම ඉතින් ලිව්වා  දත ගලවනවා!!  ගල් කපනවා! පෙට්ටි කඩාගන්නවා ඔහොම එක එක කුනුහරුප ලිව්වා!! එක මම ටීචර් ට දෙන්න නේවේ ලිව්වෙ කොහොම හරි බෙල් එක ගහපුවා ම අපතයා ඒ කොලේ පෙට්ටියට දෑම්මා.. මට එක අයෙත් ගන්නත් බෑ .. අම්මේ ඊලග සතියෙ තමා ඔය ප්‍රශ්න ටික කියවන්නෙ!! මම ඉතින් අපතයා හොන්දටම අමත අමත සතියක් කන්නෙ නෑතිව හිටියා!! ටීචර් මෙක කියවලා වෑද්දාට ඩුන්නොත් වෑද්දා මට ගුටි දීලා පිනාට දෙයි ! ඊට පස්සෙ සතියක් ගෙදර ඉන්න වෙයි.. ඔහොම බය වෙලා හිටියෙ!!
ඔන්න ඊලග සතිය ආවා!! ටීචර් ගත්තාමගේ කොලේ!! පෙට්ටි කෑඩෙනවා!! ඉතින් අලුත් පෙට්ටියක් ගන්නකො!! ගල් කපනවා ඒ මොකක් ද?? සද්දේ ද ප්‍රස්නේ එක ට  කනේ ඈබයක් ගහගන්න!! දත ගලවනවා !!ඉතින් දත් නරක් උනාම ගලවන්නම වෙනවා නේ කිව්වා! එතකොට තමා මට ලේ ටිකක් ඉනුවේ!! ඔක සර් කෙනෙක් එහෙම කියෙව්වා නම් ලියපු එකාව කොහොම හරි හොයාගන්නවා!! පොත් වල අකුරු බලලා!! ලොවෙත් නෑ

17 comments:

  1. අහුවෙන්න තිබ්බේ!! අපරාදේ ලොවෙත් නෑ එහෙනම්

    ReplyDelete
  2. හික්.......හික්.....අඩේ පට්ට බං.ටීචට වයසයිද??????????????

    ReplyDelete
  3. ඔව් ඔව් ටිකක් විතර වයසයි!! හික්ස්

    ReplyDelete
  4. සරා අයියෙ, නවරත්න ටීචර්ද ? නැත්තම් කුමාරි ටීචර්ද ?

    ReplyDelete
  5. නවරත්න ටීචර් හික්ස්

    ReplyDelete
  6. හික්ස්... අපිටත් එයාමනෙ කරේ ! හැබැයි ඉතින් හරි හිත හොඳයි. ඒ වගේම ඩයරි එකේ ලියලවලා ගෙදර එවනවනෙ "මම අද පොත නොගෙනාවෙමි, මම අද පන්තියේ කෑගැසුවෙමි, මම පන්තියේ නොසිට අරවට මේවට ගියෙමි" කියල, තාත්තගෙන් හරි අම්මගෙන් හරි අත්සන් කරන්න කියල.
    ටීචර්ට පිං සිද්ධ වෙන්න අදත් හොඳට හොර අත්සන් ගහන්න පුලුවන් අම්මගෙයි තාත්තගෙයි....

    ReplyDelete
  7. අප්පෝ මතකයි ටිකක් විතර!!! හික්ස් පව් අප්පා ටීචර් ... අඩේ පාන්ශුවා මොනවද කරෙ!!

    ReplyDelete
  8. පාන්ශුවා අපිට මුකුත් කරේ නෑ ! ආහ් මම ඊළඟ පොස්ට් එකට පාන්ශුවාගෙ ලු කතාවක් (මමත් අහපු එකක්) දාන්නම්කෝ...

    ReplyDelete
  9. සරදියෙල් මචා උඹට තිබුනේ . ටීචර්ට ඔය ගැන රූප සටහන්ද සමගින් පැහැදිලි කරන්න එහෙම කරානම් ඕක ටීචර්ට වටහා ගන්න ඒතරම් අපහසු නෑ! අනික ජීවන ඕවත් කුසලතා තමයි ...

    පට්ට පට්ට ..

    ReplyDelete
  10. හික් හික්!!! සිරාවටම.. ජීවන කුසලතා නේ

    ReplyDelete
  11. සරා....
    කවුද ඔය අපතයා..?

    ReplyDelete
  12. අඩේ අහු උනා නම් ඉවරයි. තාමත් කනවා එහෙනම්.. මාරම ප්‍රශ්න නේ තියෙන්නේ සරාටත් !!!!

    ReplyDelete
  13. අනේ ඇත්තට සරදියෙල් මලයො, උඹලගෙ ඉස්කෝලෙ සර්ල ‍ටීචර්ල තාම පණ පිටින් ඉන්නව ද බං?
    පණ පිටිං ඉන්නව නං අපේ ඉස්කෝලෙ කට්ටිය වගේ හොද ෆිට් සෙට් එකක් වෙන්න ඇති. හික්ස්.

    ReplyDelete
  14. අම්මට සිරි මල්ලි මේවා මරුනේ... අපි දන්න සර්ල , ටීචර් ල ගැනනේ මේ ලියවෙන්නේ... ;) ... නවරත්න ටීචර් කිව්වේ ඇග්‍රි ටීචර්ද ? ..යකෝ ඒ ටීචර් මගේ දුරින් නෑයොත් වෙනවා..හරි අහිංසක ටීචර් .. පාංශු ජීවියා ආපුම කාලේ ඉස්කෝලෙට කොල්ලො පොරට දස වද දුන්නා... අපි වැද්දා ගැන ආතල් එකට ලියපු ලියුමක් පොරට මාට්ටු වෙලා මේකා ඒක college council එක ඉස්සරහම කියෙව්වේ නැද්ද... අපි එතකොට ප්‍රිෆෙක්ට් අය්යල...හතර විලි ලැජ්ජාවේ බැහැ..." මේ ශිෂ්‍යයන් මට අධෝමුඛය දෙන්න එපා කියල තියෙනවා" කියල ලැවරියා ඉස්සරහම කිව්වම කොහොමද ෆන් එක..අරකේ හොඳ එක ඔක්කොම ඉස්සරහ කියන්න බැරි නිසා එහෙම කිව්වේ.. හැබැයි හරිම හොඳ සර්... පස්සේ කාලෙක අපි ඉස්කෝලෙ කැම්පස් සෙට් එක ගෙට් එකක් වෙලාවෙ පොර අපිට මාර ෆන් එකක් දුන්නේ.. අපේ ඉස්කෝලෙ අගය දැනෙන්න ඒකෙන් එලියට බැහැල සමාජයට යන්න ඕන මල්ලිලා... ඒක එච්චරටම වටින තැනක්..

    ReplyDelete
  15. අපරාදෙ අහුඋනේ නෑනෙ

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්