Wednesday, February 2, 2011

ඉලංදාරියාට සවන් යුග වෙමු !

 බ්ලොග් අහසේ සැරිසරද්දී තමයි මේ අනුවේදනීය කථාව මුණගැහුණේ. ඔබේ කන් දෙක මොහොතකට දෑතින් තද කරගන්න........... හැමදාටම ඔහොම උනොත්....? ඔබට දැනෙන ඒ හැඟීම හැබෑවටම විඳින ඉලංදාරියාට සරණක් වෙන්න...............

5 comments:

  1. ඉලංදාරියාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු :(

    ReplyDelete
  2. මොනවාහරි උදව්වක් කරන්න ඕනේ

    ReplyDelete
  3. ඉක්මන් සුවය ලැබේවා!!!

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්