Thursday, February 3, 2011

කොලඔ බදුල්ල දුවන උඩරට මැණිකේ කෝච්චියේ ගිහිල්ලා තියන අය පහල පින්තූර බලන්න

2 වසරට ගියපු අයට මේ කවිය මතක ඇති
කදු ගැට නැග නැග පල්ලම් බැස බැස
සද්දෙන් හොස හොස 
කෝච්චි එනවා...
(අමතක යි කවිය )
රඹුටන් අරගෙන
කොච්චියෙන් බැස තාත්ත එනවා





බංගලාදේශයේ පොඩි එවුන්ගේ තාත්තලා රඹුටන් අරන් එන්න බුදු දුකක් විදිනවා ඇති නේ

12 comments:

  1. පිස්සු පීකුදු..... ලංකාව හොඳයිනෙ.....

    ReplyDelete
  2. පිස්සු හැදෙනවා බං ලොවෙත් නෑ. දොලෙයි උඹයි මාරුවෙන් මාරුවට කමෙන්ට් දාගන්නවා නේ .

    ReplyDelete
  3. දොලේ: සුපිරි නේ
    @තාරා: පී පීප් තම කියන්න වෙන්නේ!! ආසයි ද මේ වගේ කොච්චියක යන්න
    @මධුරංග :මොකක් ද අයියා ඒ ගහපු මඩ පාර!!

    ReplyDelete
  4. අහා... එකම බ්ලොග් එකෙ උනාට අපි ලියන්නෙ කියන්නෙ ස්වාධීනව.... එකයි දෙන්න දෙන්නටත් කමෙන්ට් දාන්නෙ.....

    ReplyDelete
  5. කියලා වැඩක් නෑ.. ආසාවෙ බෑ... අනේ වාසනාවන්.. ලංකාවේ උපදින්න මන් පින් කරලා තියෙනවා.

    ReplyDelete
  6. මඩ ක් නෙමෙයි සරා... නිකන් විහිලුවට කීවේ.
    (සරා ව හොදින් තියා ගන්න ඕනේ. නැත්නම් කඩුගන්නාව කන්ද බැහැලා ගෙදර එනවා බොරු )

    ReplyDelete
  7. මට කලන්තෙ වගේ......

    ReplyDelete
  8. පොඩි එවුන්ට රඹුටන් කෙසේ වෙතත් තාත්තගෙ රඹුටනුත් හලාගෙන ගෙදර යනව ඇත්තෙ.

    ReplyDelete
  9. potoshop වලිනුත් මාර වෙඩනෙ කරන්නෙ

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්