Thursday, February 24, 2011

Cannabis sativa ජොයින්ට්!! ගංජා කියන්නේ මොනවද?

Marijuana ගංජා කියන්නේ Cannabis sativa  ශාකයේ buds මල සහ පත්‍රයටයි!! 

මේ ශාකය ප්‍රායෝගික ව සිදුවන ක්‍රියාදාමය ගෑන මම කියලා වෑඩක් නෑ මොකද!!ගොඩක් අය මෙක පාවිච්චි කරනවා මම කියන්න යන්නේ මේකේ සයන්ටිෆික් පෑත්ත ගෑන් ..


මෙම ශාකයේ රසායනික වර්ග 400 ක් පමණ තියනවා ලු.. එයින් ප්‍රදාන වන්නේ ටී.එච්.සී කියන රසායනික ඩ්‍රව්ය delta-9-tetrahydrocannabinol (THC)...thc අපේ මොලයේ තාවකාලික මතකය සමග ක්‍රියා කරයි


THC හන්දා ලු කට්ටිය පාවෙන්නේ!! වෙලාව යන්නේ නෑ වගේ තේරෙන්නේ!! හිනායන්නේ... හික්ස්.. ඔය රසායනික සීන් එක හන්දා ලු!! 


මේන්න ලොවෙත් නෑති පින්තූර ටිකක්!! මම මෙක බ්ලොග් එකකින් දෑක්කේ










උඩ තියන පින්තූර ටික ගත්තේ කඩ්ඩ බ්ලොග් එකකින් කමක් නෑ නේ


10 comments:

  1. අර ..අර ..අර අරවා...වා . ඇත්තමද ?

    ReplyDelete
  2. සූත්ති....

    දුකේ බෑ ඕයි........

    ReplyDelete
  3. ඕව වලට පුරුදු වෙන්න හොද නෑ. සූස්ති ගහපුවාම කට්ටිය කන්නමයි හොයන්නේ. ඒ මොකද දන්නෙ නැද්ද මලේ ?

    ReplyDelete
  4. @මධුරංග ..සූස්ති ගුනේ ගෙන් අහලා බලන්න හික්ස්...
    @හිස් අහස ..ඈත්ත කියලා හිතනවා අයියා
    @Gayan Kalhara ..තණ මල්විලෙ ප්‍රොඩක්ශන් හික්ස්

    ReplyDelete
  5. ආසාවෙ බෑ බං.පරණ මතක එහෙමම අළුත් උනා.

    ReplyDelete
  6. වැඩක් නෑ කියලා...... කාලෙකින් එකක් ගහන්න බැරි උනා.....

    ReplyDelete
  7. ඇක්කා.. මත් ඔවා අරන් තියෙන්නවා නැත්තේම නැ :D. අපෝ.. ඇක්කා..

    ReplyDelete
  8. ආසාවේ බෑ දෑක්කම...එල මචෝ,

    ReplyDelete
  9. math ganja walin tel hadanna hati danna gihin nawathuwa

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්