මිනිස්සු කට්ටියක් එකතුවෙලා මිනිස්සුන්ට කරන්න බැරි වැඩ සහ පුලුවන් වැඩ කියලා ලැයිස්තුවක් හැදුවා මේ ලැයිස්තුවක් ඒ කලේ හිටපු අය විශ්වාස කලා විශ්වාසකරා විතරක් නෙවේ ඒ අනුව වැඩ කලා. කාලය ගත උනා අර ලැයිස්තුවක් හුලගෙ පාවෙලා ගියා මේ විදියට අවුරුදු 100 ගත උනා දවසක් තවත් මිනිස්සු කට්ටියකට මේ ලැයිස්තුව හමුවුනා ඒ මිනිස්සු දන්නෙ නෑ මේක අවුරුදු 100කට කලින් හදපු එකක් කියලා. කව්ද මේ දැනටමත් කරලා තියන වැඩ කරන්න බැරි එවා හැටියට හදුන්වලා තියන විහිලුකාරයා කියලා ඒ මිනිස්සු මහ හයියෙන් හිනා උනා...
දාමු බලන්න කොමෙන්ට් එකක්
මෙය ලංකා පුවත්පතෙන් උපුටා ගන්නා ලදී
මොජිතගෙ මොඩ ජොක්....
ReplyDeletehinaa yanne na neee
ReplyDeletehmhm... hina yan naa nennan... :D
ReplyDeleteawul thamai.... hina giye nane.....
ReplyDeleteඒක ගිහිල්ලා ලංකා පත්තරේ එවුන්ට කියපන් හික්ස්
ReplyDeleteබුද්ධියට තේරුණානම් බුද්ධිමතෙකුට හිනායයි. තේරෙන්නෙ නැති මෝඩයින්ට මේක මෝඩ ජෝක් එකක් තමයි
ReplyDeleteLol
ReplyDelete