Monday, November 8, 2010

ඊසොප් නොකී කතා


මිනිස්සු කට්ටියක් එකතුවෙලා මිනිස්සුන්ට කරන්න බැරි වැඩ සහ පුලුවන් වැඩ කියලා ලැයිස්තුවක් හැදුවා මේ ලැයිස්තුවක් ඒ කලේ හිටපු අය විශ්වාස කලා විශ්වාසකරා විතරක් නෙවේ ඒ අනුව වැඩ කලා. කාලය ගත උනා අර ලැයිස්තුවක් හුලගෙ පාවෙලා ගියා මේ විදියට අවුරුදු 100 ගත උනා දවසක් තවත් මිනිස්සු කට්ටියකට මේ ලැයිස්තුව හමුවුනා ඒ මිනිස්සු දන්නෙ නෑ මේක අවුරුදු 100කට කලින් හදපු එකක් කියලා. කව්ද මේ දැනටමත් කරලා තියන වැඩ කරන්න බැරි එවා හැටියට හදුන්වලා තියන විහිලුකාරයා කියලා ඒ මිනිස්සු මහ හයියෙන් හිනා උනා...

දාමු බලන්න කොමෙන්ට් එකක්

මෙය ලංකා පුවත්පතෙන් උපුටා ගන්නා ලදී

7 comments:

  1. මොජිතගෙ මොඩ ජොක්....

    ReplyDelete
  2. hmhm... hina yan naa nennan... :D

    ReplyDelete
  3. මම දඩම , um the most awesomeJanuary 12, 2011 at 4:31 PM

    awul thamai.... hina giye nane.....

    ReplyDelete
  4. ඒක ගිහිල්ලා ලංකා පත්තරේ එවුන්ට කියපන් හික්ස්

    ReplyDelete
  5. බුද්ධියට තේරුණානම් බුද්ධිමතෙකුට හිනායයි. තේරෙන්නෙ නැති මෝඩයින්ට මේක මෝඩ ජෝක් එකක් තමයි

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්