Friday, November 5, 2010

අඤ්ඤ කොරොස් කතා


මම ලොවෙත් නැති කාලේ ගුරන්ටත් අකුරු වරදින කාලේ ලොවෙත් නැති ලස්ස්න රටක හිටියලු ජනාධ්පතිතුමෙක් එතුමා හිතුවෙ රට ලස්සන කරන්න (ආස්චර්යය) කරන්න.ඔය රටෙ මරු මරු ඇමති ලා හිටියා
පිස්සු කෙලින එවුන් තමා වැඩියෙන් හිටියෙ . ලොවෙත් නැති විපක්ෂයකුත් හිටියා.ඔය කලෙ රටෙ යුද්ද්යක් තිබ්බා හමුදාපති කෙනෙකුත් හිටියා කියමු කෝ..හමුදාපති ප්‍රමුඛ ජනාධීපති යුදදේ බොක්කෙන්ම ගහලා දිනා ගත්තා. රට වසියා දෙන්නටම ප්‍රශන්ෂා කරා කිරිබත් කෑවා.පෙරහර ගියා ලොකේ ඉන්න හොන්දම හමුදා පති කියලා කිව්වා. ඔය අතරෙ රටෙ හිටිය මොන්ගල් ඇමති ලා අතල් එකේ ෆන් ගත්තා. ඔක දැක්ක හමුදාපති ට මල පැන්නා මෙච්චර අමරුවෙන් දින්නා මුන් මට නෙති අතල් ගන්නවා කියලා. පොර හිතුවා රට හදන්න ර‍ටෙ රජා මම වෙනවා කියලා හිතුවා ජනා ට අබියා්ග කරා .. ඡන්දෙ එන්න කියලා . විපක්ෂෙට මාර අතල් ඉතින් .. ජනා ට ගහන්න පොරක් අවා කියලා.විපක්ශෙ ෆුල් සප් එක දුන්නා. කන්නෙත් නතුව බොන්නෙත් නතුව හමුදාපතිව රටෙ ජනා කරන්න වැඩ කරා .. අවසනාවකට හෝ වාසනවකට හමුදාපතිට රටෙ ජනා වෙන්න බරි උනා.. රටෙ ජනා අයෙත් ජනා උනා. රටෙන් බාගෙ බාගෙ දෙන්නටම හිටියා.කොහොමෙන් කොහොම හරි ජනා ජනාදිපති උනා
අන්තිමේදි ජනා හමුදාපතිව
මොකද කරේ කියලා දාමු බලන්න කොමෙන්ට් එකක්

11 comments:

  1. ado pissu peekudu oi .........buaaaaaaaaaahahahhahahhhhahahha FULL MA FULL AATHAL KATHAAWA BAN MAXAaaaaaaaa aaaaaaaaaaahahahaha

    ReplyDelete
  2. පිස්සු පීකුදු හික් හික් හික්

    ReplyDelete
  3. කෝ ඉතින් කතාව කව්රුත් සම්පූර්න කරන්නෙ නෑ නේ

    ReplyDelete
  4. ජනා හමුදපතිත් එක්ක සෙක්ස් කරා??

    ReplyDelete
  5. ado asintha thoge nama dala comment ekak dapan rilawa

    ReplyDelete
  6. Mojitha,ubamai neda "sachi" kianne ?

    ReplyDelete
  7. hamudapathiwa loweth nathi kuuru ganinta damma.........

    ReplyDelete
  8. ගොනා, පව් ඉතින් රජ වෙන්ට ගියා.... ජේ.වී.පී එකයි යූ.එන්.පී. එකයි පොරව නැති කරලා දැන් නෝ කතා....

    ReplyDelete

දාමු බලන්න කමෙන්ට් එකක්